දබුල්ල ලැජ්ජා.

බුද්ද පුත්‍රයින් දබුල්ලෙන් ආරම්බ කිරීමට යන්නේ කුමක්ද? මෙය ලැජ්ජා සහගත ලේ වැගිරීමකට මුල පිරීමකි. මෑත කාලයේ ලංකාවට තිබු අඩුපාඩුවක් එනම් රටේ ආගම් ප්‍රශ්නයක් ඉස්මතු කිරීමක් වේ. ආගම සහ ආණ්ඩුව යනු එකක් නොව දෙකකි. රටේ ආගම ඉස්මතුවීම එය නිතිය වීම තවත් හූනියම් කිරීමට ගල් ගසා මරා දැමීමෙන් දඩුවම් කරන සවුදි අරබියාවක් නිර්මාණය කිරීමකි.

8 thoughts on “දබුල්ල ලැජ්ජා.

Add yours

  1. මේක මාර සීන් එකක්නේ,උන් කරන හෑම වෑඩේම අනුමත කරලා අපි කට වහන් ඉන්න ඕන,ඔයගොල්ලෝ මානව හිමිකම් කියන්නේ ඕකටද? එහෙම නම මේක ලියපු ගොයියගේ ගෑනී දවස් දෙක තුනකට දෙන්න බෑරි වෙයිද දන්නෑ.යකෝ නොදන්න මගුලක් කතා නොකර හිටු.

  2. මුස්ලිම් උන්ට මනුස්ස කමට ඉඩ ඩිංගක් දුන්නොත් උන් කරන්නේ පල්ලි ගුබ්බෑයමක් අටවල ගමම අල්ල ගන්න එක එතකල් උඩ බලාගෙන ඉන්නද කියන්නේ? අනික හූනියම් කිරීම වගේ මිත්‍යා මත වලටත් අහිංසකයන්ව හිස ගසා දමන කෘර ජාතියක් වන මුස්ලිමුන් ගැන ඔයිට වඩා දැනගෙන කතා කලොත් හොඳයි.

    මේ පේනවනේ උන්ගේ කටවල් වල සද්දේ?
    http://apennews.wordpress.com/2012/04/19/dambulla-jumma-masjid/

  3. කූරගල පුදබිමට අත්වුනු ඉරණම දඹුල්ලට අත් වෙන්න නොදී නියම සිංහලයින් වගේ කොන්ද කෙලින් තියාගෙන නැගිටි ඒ ජනතාවට මගේ ප්‍රණාමය….. මේ කරපු වැඩේ 100% හරි…. ඒවා වැරදියි කියනවනම් ඒ කියන ඈයෝ කොහෙන් කොහෙන් හරි ෂෝට් වෙලා උපන්න ඈයෝ….

  4. තමන් දාල ලිපිවලට එන කමෙන්ට් වලට පිළිතුරු දෙන්න තරම් කොන්දක් නැහැ නේද ???
    මොකද තමන් කරන්නේ බොරුව කියල හෘද සාක්ෂිය දන්නවනේ… සල්ලිවලට කෑදරකමින් මව්බිම පාවලා දෙන බව හෘද සාක්ෂිය දන්නවානේ නේද මහත්තයෝ…. නපුංසක ගති නැත්තං අපි කතාකරමු මේගැන… හරවත් සංවාදයක් ගොඩනඟමු…. කොන්දක් තියනවා නම් එන්න… නැත්තං බ්ලොග් එක වහලා වෙන වැඩක් බලාගන්න…….

ravana වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑