“ඔවුන් අපිව මරා දමමින් සිටිනවා” – අවා ගෝත්‍රිකයින් ජාත්‍යන්තර සහය පතයි.

ගස් කපන කොම්පැනි බ්‍රසීල වැසි වනාන්තර විනාශ කරමින් සිටි. ඔවුන් ලොව වඩාත්ම වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ආවයි ගෝත්‍රිකයින් ඉවත් කිරීමට තුවක්කුවේ බලය යොදන බවට මානව හිමිකම් සංවිදාන චෝදනා කරති. නොනැසී ඉතිරිව සිටින අවා ගෝත්‍රිකයින්ගේ සංකයාව 355 කි. නොනැසී ජිවත්වන්නන් පිළිබද ජාත්‍යන්තරය සහ චොලින් ෆිර්ත් මෙය වැළැක්වීමට කටයුතු කරමින් සිටින අතර මෙම වියසනය එක්තරා විනිසුරුවරයකු විසින් හදුන්වා දී ඇත්තේ සමුල ගාතනයක් ලෙසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )