එක්සත් ජාතීන්ට අනුව සිරියානු යුද්දය මිනිස් ජිවිත 60,000 ක් බිලිගනී.

සිරියානු ගැටුමේදී අවම වශයෙන් පුද්ගලයින් 60,000 ක් මියගොස් ඇත. මේ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ප්‍රකාශ කලේ වඩාත් මහන්සි වී කල අද්යනයකින් පසුවය. බදාදා ආණ්ඩුවේ යුද ගුවන් යානයක් දමස්කස් අසල ඉන්දන පිරවුම් හලක පෝලිම් ගැසී සිටි පුද්ගලයින් පිරිසකට බෝම්බ දැමීම නිසා දුසිම් ගණනක් මිනිසුන් මිය ගියහ. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පාර්ශව දෙකෙන්ම මියගිය අයගෙන් 3/4 ක් ම පිරිමින් වේ. පවත්නා යුද්දයකදී තුවාල වූ සංකයාව එස්තමේන්තු කිරීම ඉතා අසීරු වුවද එක්සත් ජාතීන් ගණනය කල සැම මියගිය කෙනෙකුගේම නම, ස්ථානය සහ මියගිය දිනය වාර්තා කොට තිබේ. නමුත් සැබෑ මියගිය සංකයාව මිට වැඩිවිය හැක.

1 thoughts on “එක්සත් ජාතීන්ට අනුව සිරියානු යුද්දය මිනිස් ජිවිත 60,000 ක් බිලිගනී.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑