දෝෂාබියෝගය විරු රැජිනක් තනයි.

 ඇය මිනීමරු රජෙක් ඉදිරියේ විරු රැජිනක් වී අවසානය. එය යුගයේ අවශ්‍යතාවකි. “මැඩම් යන්න එපා, තක්කලියි කුණු බිත්තරයි තියන් ඉන්නවා, කමක් නැහැ ගහපුවවේ ඕනනම් වෙඩි තියලා දමයි ඇය පාර මාරු කලේ නැත ප්‍රදාන පාරෙන්ම පාර්ලිමේන්තුව වෙත ගියාය. ඒ බිය නැති වන්නේ ඇය ජරා වැඩ නොකළ බැවිනි. නැතිනම් මරා ඉදිරියේ සරත් නන්ද සිල්වාට වූ දෙය ඇයටත් සිදුවී හමාරය. “නායකයින් උපදින්නේ නැත. නායකයින් ගොඩ නැගේ”. මෙය ඇය අබියෝගත්මක අවස්ථාවකදී මැනවින් සාදනය කර අවසානය. ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට ඇය මනා ආදර්ශයකි. අපි බලා හිදිමු. 

3 thoughts on “දෝෂාබියෝගය විරු රැජිනක් තනයි.

Add yours

  1. අනේ නිකන් විකාර ලියන්න එපා බන්

    එකට හොරා කාලා දැන් එයා සුදනි වෙන්න යනවා

    මිනිහව NSB කේස් එකෙන් බේරුව නම් එයත් ඔය ආන්ඩු විරෝධි තීන්දු දෙයි මේන් කියලා. ඒකෙදි ආන්ඩුව මිනිහව හිර කරපු නිසා තමා ඔය ඔක්කොම.
    එයාටත් වෙන්නෙ ජෙනරල් ෆොන්සේකට උනු දේ තමා කවද හරි.

  2. බියගුලු නායකයන් ඉදිරියේ දනින් නොවැටී දෙපයින් සිටගැනීමයි නියම නායකත්වය. ඇය නියම නායිකාවකි. අධිකරනයේ සහ පොදු ජනතාවගේ අයිතිවාසිකමක් වන නිදහස් අධිකරනයකට ජයවේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑