දෙමල ජාතික සන්දානයත් විරුද්දයි.

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තමන් විරුද්ද බව දෙමල ජාතික සන්දානය කියා සිටි. එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටි. ඔහු කියන්නේ ශ්‍රී ලංකාවේ සමුළුව පැවැත්වීම පොදු රාජ්‍ය මණ්ඩලයේ සංකල්පයන්ට පටහැනි බවයි. නිදසුනක් ලෙස බලයෙන් පහ කෙරුණි අගවිනිසුරුවරිය ගනී. ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ කැනඩා ආණ්ඩුව මෙම සමුළුවට සහබාගි නොවන අතර මේ තත්වය ඉන්දියාව උදාහරණයට ගත යුතු බවයි. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑