සැබැ බන්දනාගාර -ස්කන්දරාඡාට යුක්තිය ඉටුවෙයිද?

downloadපෙන්නි සන්චි ශ්‍රි ස්කන්දරාඡා 60 හැවිරිදි විවාහක පස්දරු පියෙකි. රැකියාව රියදුරුු ‌ෙවේ. මඩකලපුවේ පදිංචිකරුවෙකි. දැන් වැලිකඩ බන්දනාගාරයේ සිටි. 1998 දි කලුතර බන්දනාගාරයෙදි ඇමති ඩග්ලස් ‌ෙදෙවානන්ද මහතාට ඒල් ටි ටි ඊ සැකකරුවන් පිරිසක් සංවිධානාත්මකව ඒල්ල කළ පහරදිම අදාල කරගෙන බන්දනාගාර නිළධාරින් විසින් ඒම පහරදිමට සැකකරුවන් ‌ෙලෙසට නම් කරන ලද 16 ‌ෙදෙනා අතරට ‌ෙමෙහුවද ඇතුලත් කර තිබේ. ‌‌ෙමොහු ‌ෙමෙම සිද්ධිය වන විට සිටියේ කලුතර බන්දනාගාරයේය. ඔහු ඒල් ටි ටි ඊ යට කිසිදු සම්බන්දයක්නැත. ‌‌ෙමොහුට නීති්‍්‍්ඥ සහය ලබා ගැනිමට වත්කමක්ද නැත. කලුතරට මාරු කිරිමට ‌ෙපෙර ‌‌ෙබොගම්බර බන්දනාගාරයේ සිටියදි ඉතා දරුනු ‌ෙලෙස වදහිිංසාවට පාත්‍ර කර ඇත. දැන් ඔහු ස්ථිර ආබාදිතයෙකි. ‌ෙමෙහුගේ වුෂන ‌ෙකෝෂ තලා ‌ෙපොඩි කර ඇත. ‌ෙමෙම පසුබිම යටතේ ‌‌ෙමොහු මානසික ‌ෙරෝගි තත්වයට පත්ව තිබේ. ඒ සදහා ප්‍රතිකාර ගනි.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: