ප්‍රංශයේ සැම කාන්තාවන් අට දෙනෙකුගෙන්ම එක් කෙනෙක් ස්ත්‍රී දුෂණයට ලක් වේ.One French woman in eight has been raped, study says

_100151584_gettyimages-867838392

ප්‍රංශයේ මිලියන 04 ක කාන්තා ජනගහනයක් සිටිති. එයින් 12ක ප්‍රතිශතයක් ජිවිතයේ කවර හෝ එක් අවස්ථාවක ස්ත්‍රී දුෂණයට ලක් වන බව සමීක්ෂණයකින් හෙලිදරවූ තිබේ. තවද 43% ක් කැමැත්තෙන් තොරව ලිංගික පර්ෂයට ගොදුරුව ඇත. ප්‍රංශ කාන්තාවන් මෑත කාලයේ මෙම අතවර සමාජ මාද්‍ය හරහා ප්‍රසිද්ද කිරීමේ නැබුරුවක් ඇති බව ප්‍රකාශ කෙරේ. ස්ත්‍රී පුරුෂ සමාජ බාවය පිළිබද සමානාත්මතාවය ගැන කටයුතු කරන ප්‍රංශ ඇමතිනිය ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ලිංගික හිංසනය මර්දනය කිරීමට නීති ගෙන ඒමේ නව සැලසුම් හදුන්වා දි ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-europe-43167309

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: