ඕස්ට්‍රේලියානු රජය ලිංගික අතවරයට පාත්‍ර වූ ළමා වින්දිතයින්ගෙන් සමාව ගැනීමට යයි. Australia child sex abuse: Victims to receive national apology

ඕස්ට්‍රේලියානු රජය ලිංගික අතවරයට පාත්‍ර වූ ළමා වින්දිතයින්ගෙන් ජාතික සමාවක් ගැනීමට යයි. මේ බව ප්‍රකාශ කලේ ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටන් බුල්ය. එනම් වසර හතරක් තිස්සේ පැවැත්වූ පරීක්ෂණයකින් ඕස්ට්‍රේලියානු ආයතන තුල ළමුන් දස දහස් ගණනින් ලිංගික අතවරයට පාත්‍ර වන බව සොයා ගෙන තිබේ. මෙම ආයතන අතරට පල්ලි පාසල් සහ ක්‍රීඩා සමාජද බහුලව ඇතුලත් වේ. මෙම අපරාදයට සමාව ගැනීම මේ වසර අගදී සිදුවනු ඇත. එනම් ලිංගික අතවර වලට ගොදුරු වූ නොනැසී ජිවත්වන අයට අදාල ගරුත්වය ලබා දිය යුතු බවත් ඔවුන්ට මෙම අපරාදය සිදුවුයේ ඔවුන්ගේම රැකවරණයට සිටින අයගෙන් බවත් ඕස්ට්‍රේලියානු අගමැති වැඩි දුරටත් පැවසුවේය.

දියුණු රටක් වූ ඕස්ට්‍රේලියාවේ තත්වය මෙසේ නම් ශ්‍රී ලංකාවේ තත්වය කෙබදුද? ශ්‍රී ලංකාවේද මෙවන් පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇත. ලංකාවේ මෙම අපරාදය සිදුවන ප්‍රදාන ආයතන වන්නේ පාසැල පන්සල පල්ලිය රැදවුම් මද්‍යස්ථාන සහ පොලිසියයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-australia-42984260

 

Advertisements

2 thoughts on “ඕස්ට්‍රේලියානු රජය ලිංගික අතවරයට පාත්‍ර වූ ළමා වින්දිතයින්ගෙන් සමාව ගැනීමට යයි. Australia child sex abuse: Victims to receive national apology

Add yours

  1. මෙවැනි දේ බොහෝ යුධ අපරාධ සම්බන්ධව සිදුවේ. ඕස්ත්‍රේලියාව තුලඇබොර්ජිනී වරුන් වෙනුවෙන් සිදුවූ අපරාධ පිළිබඳව විවරණයක් සිදුවී ඇත්ද?

    1. මෙවැනි දේ බොහෝ යුධ අපරාධ සම්බන්ධව සිදුවේ. ඕස්ත්‍රේලියාව තුලඇබොර්ජිනී වරුන් වෙනුවෙන් සිදුවූ අපරාධ පිළිබඳව විවරණයක් සිදුවී ඇත්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: