බය සහ බඩගින්න – ASIA ‘Scared and starving’: Trapped Rohingya plead for help

රෝහින්ගියා ජනතාව උදවු ඉල්ලා ආයාචනය කරයි. ඔවුන්ට අද බිය සහ බඩගින්න උරුමව තිබේ. මියන්මාරයේ ඉතිරි රෝහින්ගියා ජනතාව බියෙන් පසු වේ. ඔවුන් ආහාර සහ සවුක්ය පහසුකම් ඉල්ලා සිටිති. මියන්මාරයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් රෝහින්ගියා මුස්ලිම් වරු එරටින් පලායමින් සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කලේ බවුද්දයින් පහර දෙයි යන බිය නිසා කඩයකටවත් යා නොහැකි බවයි. මියන්මාර ආණ්ඩුවෙන් ඔවුන්ට සහනයක් නැත. මේ තත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිදානය මියන්මාර ආණ්ඩුව සහ එහි නායිකා අයුන් සාන් සුකී දැඩි දෝෂදර්ශනයට ලක් කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2017/10/myanmar-rohingya-beg-people-starving-171004111105976.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: