ඔස්ට්‍රියාව මුස්ලිම් කාන්තාවනට මුහුණු ආවරණ පැළදීම තහනම් කරයි.(Austria face veil ban ‘criminalises Muslim women’)

74e190320efb4814a1091789daaf78cb_18

ඔස්ට්‍රියාව ලොව අනෙකුත්යුරෝපා රටවල් සමග එකතුව මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණය තහනම් කර තිබේ. එහි මුස්ලිම් ජාතිකයින් ලක්ෂ 07 ක් පමණ සිටින බව වාර්තා වේ. මෙම තහනමට අයිතීන් උදෙසා කටයුතු කරන කණ්ඩායම් සහ විශේෂඥයින්ගෙන් දැඩි විරෝදතා එල්ල වී තිබේ. දැන් එරට මුස්ලිම් කන්ත්වන්ට මුහුණ හැර ශරීරය වෙසෙන සේ බුර්කාව ඇදිය හැක. මෙම නිතිය කඩකළ විට දඩය ලෙස එක්සත් ජනපද ඩොලර් 180 ක් ගෙවිය යුතුව ඇත. ආණ්ඩුව කියන්නේ මෙය රටේ සංස්කෘතිය සහ සමාජ නිදහස වෙනුවෙන් කල දෙයක් බවයි. නමුත් මෙය පලදායි නැති ඉස්ලාම් ෆොර්බියාවක් බවට විවේචන එල්ල වී ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාවහා යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/10/austria-face-veil-ban-criminalises-muslim-women-171001104455120.html

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: