මොහුට උතුරු කොරියාව සුක්ෂම ලෙස වදහිංසා පැමිනවුවද? (Otto Warmbier ‘systematically tortured’ by N Korea say parents)

_98033172_mediaitem98033169

ඔහු ඔට්ටෝ වොර්ම්බිර්ය. ඔහුගේ දෙමාපියන් ප්‍රකාශ කරන්නේ ඔහුට උතුරු කොරියාව ඉතා සුක්ෂම ලෙස වදහිංසා පැමිණවූ වුබවයි. ඔහු උතුරු කොරියාවෙන් ගෙදර ආ පසු මෙම බයානක විස්තරය හෙළිදරවු කළේය. ඔහුගේ දෙමාපියන් කියන්නේ උතුරු කොරියාව ත්‍රස්තවාදීන් බවයි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපද ශිෂයෙකු වන අතර 2016 දි පියෝන්යන්හි සිරගත කරනු ලැබිණි. ඒ හෝටල් සලකුණක් සොරා ගැනීම සම්බන්දවයි. ඔහුව විද්‍යා හේතුන් මත මේ වසරේ ජුනි මස නිදහස් කල අතර ගෙදර පැමිණියේ ඉතා බරපතල ලෙස රෝගාතුර විය. එයින් දින කිහිපයකට පසුව ඔහු මිය ගියේය. මරණ පරීක්ෂණ වාර්තාවෙන් වදහිංසා පැමිණවූ බවක් හෙළි නොවේ. ඔහුගේ දෙමාපියන් සිය රට වැසියන්ට කියන්නේ උතුරු කොරියාවට නොයා යුතු බවයි. වර්තමානයේ එක්සත් ජනපදය උතුරු කොරියාවට සංචාරය කිරීම පිලිබදව තහනමක්ද පනවා ඇත. දෙරට අතර උතුරු කොරියාව මෑතකදී සිදු කල නියෂ්ටික අත්හද බැලීම් සම්බන්දයෙන් ආතති තත්වයක් ඇති අතර දෙරට අතර ගැටුම් ඇති නොවියයුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව ආයාචනය කරයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-41409878

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: