තායි හිටපු අගමැතිනියට වසර 05 ක සිරදඩුවම්. (Yingluck trial: Thai ex-PM sentenced to five years in jail )

තායි හිටපු අගමැතිනි ඉන්ලක් ශිනවෙත්රා ට වසර 05ක සිරදඩුවම් නියමව ඇත. ඇය බලයට පත්වුයේ 2011 වසරේදීය. ඉන්පසුව හමුදා කුමන්ත්‍රණයක් ඇති වූ අතර ඇයට එරෙහි දෝෂාබියෝගයෙන් ඇය පරාජයට පත් වුනි. ඉන්පසුව අයට සහල් පිළිබද වියාපෘතියක් සම්බන්දයෙන් දුෂණ චෝදනා එල්ල වූ අතර මෙම දඩුවම පමුණුවනු ලැබුයේ එරට ශේෂ්ට්‍රදිකරණය විසිනි. දැනට ඇය ඩුබායි වෙත පැන ගොස් සිටි. ඇගේ සොහොයුරු හිටපු අගමැති සාක්ෂින් ශිනවෙත්රා සිටින්නේද සුයන් පැනවූ පිටුවහල්වය. ඒ ද ඩුබයිහිය. මෙම සිර දඩුවම ගැන තායි වැසියන් අතර මිශ්‍ර අදහස් ඇත. ග්‍රාමීය ජනතාව අතර ඇය තවමත් ජනප්‍රිය බව පැවසේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-41410047

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: