ඉන්දීය මද්‍යවෙදිනිය ගාතනය කරයි.(Gauri Lankesh: A ‘fearless’ Indian journalist silenced)

Snapshot(3)

ඇය ගවුරි ලන්කෙෂ්‍යය. ඉන්දියාවේ බිය රහිත මාද්යවෙදිනියකි. බැංගලෝරයේ ඇගේ නිවසේදීම ඇය ව වෙඩි තබා ගාතනය කර ඇත. ඇය විසින් දිගින් දිගටම දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් විවේචනය කරන ලදී. අගහරුවදා ඇය ව මරා දමන විට ඇගේ වයස අවුරුදු 55 ක් විය. මෙම මරා දැමීම ඉන්දියාවේ දැඩි කෝපයට හේතුවී තිබේ. එරට ජනමාද්‍ය වේදීන් සිවිල් සමාජ සාමාජිකයින් සහ ශිෂ්‍යයින් මෙම ගාතනය හෙලා දැක තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2017/09/gauri-lankesh-fearless-indian-journalist-silenced-170906165113050.html

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: