රෝහින්ගියා කෙදවාචකය (Myanmar Rakhine: Thousands flee to Bangladesh)

_97608129_897072d8-c1a8-44cc-afb9-beb348502c26

මේ මියන්මාරයේ රඛිනි ප්‍රාන්තයයි. එහි මුස්ලිම් ජාතික රෝහින්ගියා සුළුතරය ජිවත් වේ. රෝහින්ගියා සන්නද්ද කණ්ඩායම් ගිය සිකුරුදා පොලිස් ස්ථාන 30 කට ප්‍රහාර එල්ල කල අතර මේ නිසා ප්‍රචණ්ඩත්වය උත්සන්න විය. මේ නිසා රෝහින්ගියා මුස්ලිම්වරුන් 18,000ක් පමණ සතියක් ඇතුලත සරණාගතයින් ලෙස බංග්ලාදේශයට පලා ගිය බව වාර්තා වේ. මෙම සන්නද්ද ගැටුම් උත්සන්වුයේ රජය ගෙන ගිය මර්දනයට එරෙහිවය. එනම් රජය විසින් රෝහින්ගියා පුරවැසියන් මරා දැමීම ස්ත්‍රී දුෂණය සහ වදහින්සාවට ලක් කිරීම සිදු විය. මිට විරුද්දව සන්නද්ද කණ්ඩායමක් 2016 ඔක්තෝම්බර් මස පළමු වරට බිහිවී ඇත. ඔවුන් තමන්ව හදුන්වා දෙනු ලබන්නේ අරාකන් රෝහින්ගියා ගැලවීමේ හමුදාව ලෙසයි. ඔවුන් සිකුරාදා ප්‍රහාරයේ වගකීමද බාර ගෙන ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-41094485

Advertisements

One thought on “රෝහින්ගියා කෙදවාචකය (Myanmar Rakhine: Thousands flee to Bangladesh)

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: