චිලියත් සමරිසි අයිතියට සුදානම්. (Chile’s Bachelet sends gay marriage bill to Congress)

f437ba7a6c4e4508a227bd927d1dcd39_18

චිලිය දකුණු ඇමෙරිකානු රටකි. එහි ජනාදිපති මිචෙල් බචලට් ය. චිලි ජනාදිපති එරට කොන්ග්‍රසයට සමලිංගික අයිතිය පිළිගැනීමට පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ. මෙයට කතෝලික සබාව විරුද්දයි. මිට කලකට ඉහත ගබ්සාව ද සීමිත අවස්ථාවන් සදහා නීතිගත කෙරිණි. මිට පෙර ගබ්සාවට ඉඩ සැලසුනේ මවගේ ජිවිතයට අනතුරක් වන විට පමණි. සමලිංගික අයිතියට දරුවන් හදා ගැනීමේ ඉඩද ඇතුලත්ව ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/08/chile-bachelet-sends-gay-marriage-bill-congress-170828174326501.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: