උතුරු කොරියානු නායකයා තෙවන වරටත් පිය පදවියට ! (Kim Jong-un fathers third child: spy agency)

kim-ri

තුරු කොරියානු ජනාදිපති කිම් ජෝන් උන් තෙවන වරටත් පිය පදවියට පත් වූ බව එරට ජාතික බුද්දි සේවා හෙළිදරවු කරයි. ඔහුගේ බිරිද රි සෝ ලුය. මේ දරු උපත පෙබරවාරි මාසයේ සිදුවූ බව වාර්තා වේ. දෙදෙනා විවාහ ගිවිස ගෙන ඇත්තේ 2009 වසරේදීය. 2010 දි පළමු දරුවාත් 2013 දි දෙවන දරුවාත් ලැබී ඇත. ගිය වසරේ මාස නමයක පමණ කාලයක් ඇය ප්‍රසිද්ද උත්සව වලට සහබාගි වී නැත. දෙවන දරුවා ගැහැණු දරුවකු බව අනාවරණය වුවද අනිත් දරුවන් පිළිබද කිසිදු තොරතුරක් ඔවුන්ගේ ලිංගිකත්වය පිළිබදවද කිසිවක් දැන ගැනීමට නැත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.koreatimes.co.kr/www/nation/2017/08/103_235573.html

 

Advertisements

One thought on “උතුරු කොරියානු නායකයා තෙවන වරටත් පිය පදවියට ! (Kim Jong-un fathers third child: spy agency)

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: