386ca0f99d9244039b0ee17ccf0dc48d_18

ඔහු පකිස්ථාන හිටපු අගමැති නවාස් ශරිෆ්ය. ඔහුව මුල්‍ය අර්බුදයක් සම්බන්දයෙන් ඉවත් කෙරිණි. ඔහු තෙවරක් පකිස්ථානයේ අගමැති ලෙස තේරී පත් විය. නමුත් ඔහුට ඒ සැම අවස්ථාවකම සම්පුර්ණ දුර කාලය සම්පුර්ණ කිරීමට නොහැකි විය. ඔහු දැන් පවසන්නේ තමන්ව ඉවත් කලද රටේ වෙනසක් සහ විප්ලවයක් වෙනුවෙන් කටයුතු කරන බවයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/08/nawaz-sharif-calls-revolution-lahore-trek-ends-170812203751166.html

Advertisements