_97306561_d49ea9f8-0b24-4377-b64d-f9021b3fbb52

මේ තත්වය ඉන්දියාව තුල දැඩි නොසන්සුන් බවකට හේතු වි ඇත. මියගිය ළමුන් ගණන 60 ක් බව වාර්තා වේ. ඒ උත්තර ප්‍රාන්තයේ රෝහලකය. මේ තත්වය උද්ගත වුයේ ඔක්සිජන් සැපයුම අත්හිටවීම නිසා බව පැවසුවද එය බලදාරින් ප්‍රතික්ෂේප කරයි. අගමැති නරේන්ද්‍ර මෝඩි රජයටද මේ පිලිබදව බලපෑම් එල්ල වන අතර අගමැතිවරයා සමාජ මාද්‍ය වලට ප්‍රකාශ කර ඇත්තේ තමා මේ තත්වය අදීක්ෂණය කරන බවයි. මේ පිලිබදව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-india-40911287

Advertisements