ඉන්දියාව ;- 10 හැවිරිදි දැරියට ගබ්සාවක් කිරීමට නිතිය ඉඩ දෙයිද?

_86972630_gettyimages-459218004

ඇයට වයස අවුරුදු 10 කි. ඉන්දියාවේ දුප්පත් පවුලකට අයත්ය. පියා ආණ්ඩුවේ සේවකයකු වන අතර මව ගෙදරක වැඩට යයි. ඇගේ මාමා සත් මසක් තිස්සේ ඇයව දුෂණය කර තිබේ. මෙම අපරාදකරුව දැන් අත්අඩංගුවට ගෙන ඇත. දැන් ඇය සති 26 ක ගැබිනියකි. මේ බව දැන ගත්තේ දැරිය බඩ රිදෙන බව කීවිට දෙමාපියන් ඇයව වයිද්යවරයකු වෙත ගෙන යාමෙන් පසුවය. ඉන්දියාවේ ගබ්සා නීති ඉතා දැඩි වේ. පහල අදිකරණය ගබ්සාවට ඉඩ නොදුන් අතර ඒ පිලිබදව ශේෂ්ට්‍රදිකරණයේ ඉල්ලීමක් කර ඇති අතර දරුවා වයිද්ය පරික්ෂාවකට යොමු කරන ලෙස නියෝග කර තිබේ. මිට පෙර වයිද්ය මතය වුයේ දැරියගේ වයස සහ සිරුරේ තත්වය අනුව ඇය ගබ්සාවකට සුදුසු නොවන බවය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

 

http://www.bbc.com/news/world-asia-india-40702252

_86972634_gettyimages-167260842

 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: