මුළු පිලිපිනයටම හමුදා නීතියද?

4c7d7f1ce1b748b29dd3ae665a7ed157_18

පිලිපීනයේ මුන්දනාවෝ වෙත 2018 වසර අවසානය දක්වා හමුදා නිතිය පනවා තිබේ. මුන්දනාවෝ හි එක නගරයක පමණක් සටන් පවතී. එහි සන්නද්ද කණ්ඩායම් වලට අයිඑස් අයි එල් වැනි මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් සමග සබදතා පවතී. නමුත් දැන් මුළු මින්ඩනාවෝ වෙතම හමුදා නිතිය පවරා තිබේ. ඒ පිලිපීන ජනාදිපති රොඩ්රිගෝ දුටදී විසිනි. ඔහුට මේ සදහා කොන්ග්‍රස් මන්ත්‍රීන්ගේ සහය ලැබිණි. නමුත් පිලිපීන විපක්ෂය සැක සහ බිය පල කරයි. ඒ හමුදා නිතිය මුළු රටටම පනවයිද යන්න ගැනයි. හිටපු නායක ෆෙර්දිනන්ඩ් මාකෝස් සමයේ පිලිපීනය තුල හමුදා නිතිය මිට දශක ගණනාවකට පෙර පනවා තිබු අතර ඒ තත්වය එරට වැසියන්ගේ මතකයට යලි පැමිණ තිබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/07/mps-duterte-bid-extend-mindanao-martial-law-170722081614221.html

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: