e527f88147584a47babeae5dbb7bca6c_18

දකුණු කොරියාව උතුරු කොරියාවට ඇරයුම් කරයි. ඒ යුද සාකච්චා වලට එන ලෙසයි. නමුත් උතුරු කොරියාවෙන් පිළිතුරක් නැත. 1950 – 1953 වසර වල කොරියානු යුද්දයේදී වෙන්වූ පවුල් නැවත එක් කිරීම සහ නියෂ්ටික ආයුද බාවිතය ගැන තීරණයකට එලබීම මෙම සාකච්චා වල අපේක්ෂාව වේ. මේ වසරේ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් ගණනාවක නිරත විය. මේ තත්වය කොරියානු කලාපය තුල ආතති තත්වය උත්සන්න වීමට හේතුවක් වුනි. දැන් දකුණ උතුරට අවදාරණය කරන්නේ සාකච්චා වලට එන ලෙසයි. මෙම සාකච්චා වලට පදනම වැටුනහොත් එය 2015 දෙසැම්බර් වලින් පසුව දෙරට අතර ඇතිවන පළමු සාකච්චා වටයද මෙය වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/07/korea-urges-north-accept-military-talks-offer-170721042723299.html

 

Advertisements