ට්‍රුම්ප්ට මොනවහරි වෙයිද?

f953780c22b24a43af4d2626558d6266_18
එක්සත් ජනපද ශේෂ්ට්‍රදිකරණය මුස්ලිම් තහනම උඩු යටිකුරු කරයිද? හවායි හි ෆෙඩරල් විනිසුරුවරයකු තීරණයක් දි තිබේ. ඒ මුස්ලිම් රටවල් සයකට එක්සත් ජනපද විසා සදහා පවුල් සම්බන්දකම් පුළුල් කිරීම මගිනි. මෙම නියෝගය අවහිර කරන්නයි එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුව එරට ශේෂ්ට්‍රදිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. හවායි විනිසුරුගේ තීරණයෙන් ට්‍රුම්ප් පරිපාලනය පැනවූ තාවකාලික තහනම එනම් මුස්ලිම් රටවල් සයක සරණාගතයින් සහ සන්ක්රමනයකින් එරටට පැමිණීමේ සීමාවන් ලගු කර තිබේ.

මේ සියල්ල මත ට්‍රුම්ප්ගේ දේශපාලන අනාගතය අස්ථාවර වෙයිද? ෆෙඩරල් අදිකරණ විනිසුරුට හොද කොන්දක් තිබේ. අපේ රටෙත් ඇමෙරිකාවෙත් වෙනස එයයි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2017/07/supreme-court-asked-overturn-muslim-ban-ruling-170715020902634.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: