film_nuwan_2

මේ අපුරු ප්‍රථම සිනමා වැයම නුවන් ජයතිලකගේය. එයට ප්‍රසිද්ද රෙමි සම්මානය හිමි විය. ඒ 2016 වසරේ 49 වැනි වල්ඩ් ෆෙස්ට් හොඋස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙලේදීය. තවද එය 2016 වසරේ 18 වැනි ලන්ඩන් ආසියානු චිත්‍රපටි උළෙලටද තේරී ඇත. මෙහි නිෂ්පාදනය මායා නවගත්තෙගමගේය. ඇය සයිමන් නවගත්තේගමගේ දියණියයි. සංගීතය චිත්රාල් සෝමපාල ගෙනි. ඔහු ප්‍රකට සංගීතවේදී පි එල් ඒ සෝමපාල සහ චිත්‍රා සෝමපාලගේ පුත්රයයි. මෙහි සිනමා කරණය ස්ට්‍රිනර් මැක්ලින් ඇඩම්ස් ගෙනි. 2010 වසරේදී බඹර වළල්ල චිත්‍රපටිය රෙමි සම්මානයට තේරී පත් විය.

film_nuwan_1

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියෙනි.

Advertisements