මොලය මැරුණු කාන්තාවට දරු උපතක්.

44096efc6ccc457dabb63ab7a12b170a_18

මොලය මැරුණු පොලිෂ් ජාතික කාන්තාවක් දරුවකු ප්‍රසුත කළාය. මෙසේ පුතකු බිහි කල කාන්තාව සිටියේ ජිවිත සහායක පද්දතියක රැකවරණය යටතේය. ඇය දින 55ක් ජිවත් වුයේ මෙම පද්දතියේ පිහිටෙනි. දරුවා මොරා නොසිටියද වෙනත් බරපතල ප්‍රශ්න නැති බව රෝහල් බලදාරින් ප්‍රකාශ කරති. මව වයස අවුරුදු 41 පසුවිය. ඇගේ මොලේ මරුනේ එහි හටගත් පිළිකාවක් හේතුවෙනි. උපත සිදුවී පැය ගණනකට පසුව ජිවිත සහායක පද්දතිය ඉවත් කෙරිණි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/04/brain-dead-polish-woman-birth-baby-boy-160419183733381.html

One thought on “මොලය මැරුණු කාන්තාවට දරු උපතක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )