හිමාලයේ සැගවුණු ගංජා ගොවින්.

514d104cc3c8495dab681c158aece29b_8ගංජා ගොවින් ඉන්දියාවේ හිමාල ප්‍රදේශයේ සිටිති. මෙම ගංජා ගොවිතැනට සියවස් ගණනක ආයු කාලයක් තිබේ. 1980 දශකය වන තෙක් ඉන්දියාවේ ගංජා සහ කන්සා නිත්‍යානුකුල විය. මත්ද්රවිය වලට එරෙහි ලෝක යුද්දය සමග ගැලපීමට 1985 දී සම්මත කල පනතක් මගින් මේවා අනීතික කෙරිණි. එමගින් ගංජා අපරාදයක් කලද නිෂ්පාදනය සහ ජාවාරම මැඩ පැවැත්වීමට අපොහොසත් වුනි. එයට ජාත්‍යන්තර වෙළද පොලේ ඉහල මිලක්ද හිමිය. නමුත් නිෂ්පාදකයින්ට හිමි වන්නේ අඩු මිලකි. ඔවුන් ඉතා දුප්පත් ජිවිතයක් ගත කරති. නවීකරණයෙන් ඇත් වූ ජිවිතයක් ගත කරන ඔවුන්ට ගංජා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වේ.

af13e2fe2f9244b1bbd8d8702a25f717_8e0ec0d1e29584c88a5a1d3bd051e75b8_80e4ffb688b1f4ce48fb7fb2ceef11ae1_889108e42065d4932b9b51c078478fbda_8

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/indepth/inpictures/2016/04/cannabis-farmers-hidden-india-himalayas-160407093700953.html

One thought on “හිමාලයේ සැගවුණු ගංජා ගොවින්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )