සිරියානු ළමුන්ගෙන් බලෙන් වැඩ ගැනීම.

dda1caa565e349e3bd252ac334517411_18ලෙබනනයේ සිටින සිරියානු ළමුන්ගෙන් වැඩ ගන්නා බව වාර්තා වේ. වහල් විරෝදී විශේෂඥයින්ට අනුව මෙසේ ළමුන්ගෙන් වැඩ ගනු ලැබෙන්නේ ඉතා බයානක තත්වයන් යටතේ සහ කිසිම වැටුපක් නොගෙවා සහ අඩු පඩියට වේ. වහල් විරෝදී විශේෂඥයින් මේ බව පැවසුවේ අගහරුවාදාය.  ලෙබනනයට පලා ගිය සිරියානු ජාතිකයින් ගණන මිලියන එකකි. එය රටේ ජනගහනයෙන් 1/4 කි. ඔවුන්ගෙන් බහුතරයකට වැඩ කිරීම පිළිබද නයිතික අයිතියක් නොමැත. ඒ නිසා පවුල් වලට ආහාර නිවාස සහ සවුක්ය සදහා මුදල් ගෙවීමට වෙනත් ක්‍රමෝපාය සෙවීමට සිදුව ඇත. සමහරක් ලෙබනන්වරු ළමුන් සේවයට ගැනීමට කැමති වේ. ඒ ලාබදායි සහ වැඩිහිටියන්ට වඩා කීකරු බැවිනි. සරණාගත ළමුන්ගෙන් 60% ත් 70% ත් අතර ප්‍රමාණයක් වැඩ කරති.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/04/syrian-children-lebanon-forced-work-report-160412051345859.html

One thought on “සිරියානු ළමුන්ගෙන් බලෙන් වැඩ ගැනීම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )