f2f558f9a7114067a794dfc71757d6e5_18මේ පල්මයිරා නගරයයි. සිරියාවේ මෙම නගරය නැවත අල්ලා ගැනිණි. එයින් සමුහ මිනිවලක් සොයා ගෙන තිබේ. එහි තිබුණු සිරුරු ගණන 40කි. මෙම නගරය අයි එස් අයි එල් ගෙන් නැවත අල්ලා ගත්තේ සිරියානු හමුදා විසිනි. මේ සදහා සිරියානු හමුදාවට රුසියානු ගුවන් ප්‍රහාර වල ආදාර ලැබිණි. සියලු සිරිරු කාන්තාවන්ගේ සහ ළමුන්ගේ බව වාර්තා වේ. ඔවුන් ව අයි එස් අයි එල් විසින් මරා දැමීමෙන් පසු මෙහි වල දමා ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/04/mass-grave-discovered-syria-ancient-palmyra-city-160402125704244.html

Advertisements