මුස්ලිම් ගුරුවරයා පැසසුමට.

cbb37ed2393548b8be7f63dbf184b66b_18761b7b4ac528447f96bbfa79d25330d6_18

ඔහු මියගියේය. ඒ බස් රථයක් තුල ක්‍රිස්තියානි මගින් ආරක්ෂා කිරීමට ගොසිනි. ඔහු එම මගින් කිසිවෙකු පුද්ගලිකව දැන සිටියේ නැත. ඔහුට කෙන්යාවේ ශේෂ්ට්ර වීරයා නමැති සම්මානය හිමි විය. ඒ ඔහුගේ දයිරය සම්පන්න ක්‍රියාව වෙනුවෙනි. ඔහු සල්හා ෆාරහය. ඔහු මුස්ලිම් ජාතික ගුරුවරයෙකි. මෙම සිද්දිය 2015 දෙසැම්බර් මස සිදු විය. ඔහු වයස අවුරුදු 2 සහ 10 අතර දරුවන් 04 දෙනෙකු සහ ගර්බනි බිරිද හැර ගියේය. සම්මානය පිලිගැන්වුයේ කෙන්යා ජනාදිපති උහුරු කෙන්යාටය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/04/kenya-honours-muslim-teacher-died-saving-christians-160401141815389.html

2 thoughts on “මුස්ලිම් ගුරුවරයා පැසසුමට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )