එක්සත් ජාතීන්ගේ සාම සාදක හමුදා සිදුකරන ලිංගික අතවර.

73b6635da0b6490e893e8f9b0a1f112a_18

එක්සත් ජාතීන්ගේ සාම සාදක හමුදා මෝටර් රථවල පවා රෝගී මානසික තත්වයකින් යුක්තව ලිංගික අතවර සිදු කරයි. මෙම අතවර වලට වැඩියෙන් ගොදුරු වන්නේ ළමුන්ය. එක්සත් ජාතින් මෙවැනි අලුත් ලිංගික අතවර සිද්දීන් 108ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ මද්යම අප්‍රිකානු ජනරජයේ ජාත්‍යන්තර සාම සාදක හමුදා සිදු කරන අපචාරයන්ය. 2014 දී ප්‍රංශ හමුදා අණදෙන නිලදාරියකු මෝටර් රථයක් තුල ගැහැණු ළමුන් තිදෙනෙකු සිරකර බල්ලකු සමග ලිංගිකව හැසිරීමට බල කර තිබේ. මෙවැනි චෝදනා එල්ලවූ සාම සාදක හමුදා බුරුන්ඩි ,ගැබොන් සහ ප්‍රංශය යන රට වලට අයත් වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/03/sex-abuse-alleged-car-peacekeepers-160331183645566.html

 

Advertisements

One thought on “එක්සත් ජාතීන්ගේ සාම සාදක හමුදා සිදුකරන ලිංගික අතවර.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )