ඔබාමාගෙන් පසු ගුවන්ටනාමෝ සිරගෙය.

c90322d641fc4ed8acddb25af28e3102_182001 සැප්තැම්බර් 11 නියුයෝක් සහ වොෂින්ටනයට ප්‍රහාරයක් එල්ල විය. එයින් පසුව එක්සත් ජනපදය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය සමග යුද්දයකට අවතීර්ණ විය. ගුවන්ටනාමෝ සිරකරුවන් පිට රටවලින් එකතු කෙරිණි. හිටපු එක්සත් ජනපද ජනාදිපති ජෝර්ජ් ඩබ්ලිවු බුෂ් මෙම සිරගෙදර කියුබාවේ ආරම්බ කළේය. එය ආවේගශීලි රැදවුම් බාවිතාවන් සංකේතවත් කරන ලදී. බැරක් ඔබාමා මෙම සිරගෙදර මසක් ඇතුලත වසන බව පැවසුවේය. එයට ඔහුට විරෝදතාද එල්ල වේ. මෙය ඔහු දවල මන්දිරයෙන් පිටව යාමට පෙර සිදු කරනු ඇති බව පැවසේ. දැන් පෙන්ටගනය සැලසුම් කරන්නේ රැදවියන් දුසිමක්වත් අවම වශයෙන් රටවල් දෙකකටවත් මාරු කර හැරීමටය. මෙම සිරගෙදර සිදුවන වදහිංසා පැමිණවීම් ගැන එක්සත් ජනපදයට චෝදනා එල්ල වන අතර මේ තත්වය තුල ඔබාමා මෙය වසා දැමීමට තීරණය කර ඇත.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/03/pentagon-plans-imates-transfers-guantanamo-bay-prison-cuba-160331033623683.html

One thought on “ඔබාමාගෙන් පසු ගුවන්ටනාමෝ සිරගෙය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )