පාප් වහන්සේ සරණාගත පා දොවනයක.

d9af4588ba1d493ba0fb27757e6babac_18

බ්‍රසල්ස් සහ පැරිස් ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් විරෝදී සහ සංක්‍රමණ විරෝදී හැගීම් උත්සන්න විය. එවැනි පසුබිමක ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සරණාගත පාද දෝවනය සහ සිපගැනීම සිදු කළේය. ඒ ඉස්ටර සතිය වෙනුවෙනි. මෙය සිදුකල කදවුරේ රැකවරණය පතන්නන් 892 ක් පමණ විය. මෙයට මුල් කාලයේ සහබාගි වුයේ පිරිමි පමණි. නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එය ජනවාරි මස වෙනස් කල අතර දැන් මෙම චාරිත්රයට කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට සහබාගි විය හැකිය. වැටිකන් ප්‍රකාශ කල ආකාරයට බ්‍රහස්පතින්දා උත්සවයට කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමින් 08 දෙනෙකු තොරා ගෙන තිබිණි. මෙය රෝමයෙන් පිටත නගරයක සිදු විය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/03/pope-francis-washes-refugees-feet-easter-week-160324173339136.html

Advertisements

One thought on “පාප් වහන්සේ සරණාගත පා දොවනයක.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: