DSC_0896මෙම පද්මා සහ ක්‍රිස්ටි අඹු සැමි දෙපළකි. ඔවුන් සිය දු දරුවන් සමග අනුරාදපුර සාලිය වැව හන්දියේ ජිවත් විය. ඔවුන් ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 298/2005 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරුවන් විය. ඔවුන් එම නඩුව ජයග්‍රහණය කල අතර වන්දි ලෙස රුපියල් 1,50,000ක් හිමි වුනි. එනම් ඔවුන් පොලිස් වදහින්සාවට පාත්‍ර වූ බව අදිකරණය තීරණය කෙරිණි. ඔවුන් වෙනුවෙන් ශේෂ්ට්‍රදිකරණයේ පෙනී සිටියේ නීතිඥ විරාන් කොරයා සහ නීතිඥ ශාමෙන් ගුණරත්නය. මෙම නඩුව ප්‍රසිද්ද වන්නේ වේග සිමා නඩුව ලෙසය. ඔවුන් එකල නීතිවිරෝදී මත්ද්රවිය ජාවාරමේ නිරත වුනි. නමුත් දැන් සියල්ල වෙනස්ය. ඔවුන් දැන් සාමකාමී ජිවන වුර්තියක නිරත වේ. දරුවන් දෙදෙනාද ආරක්ෂක අංශ වලට සම්බන්ද වුර්තින් වල නිරත බව පැවසේ. මේ චායාරුපය 2016.03.12 දින ඔවුන්ගේ කුඩා වියාපාර ස්ථානයේදී ගනු ලැබුවකි.

වදහින්සාවට පාත්‍ර වී නොබෝකලකින් ගත් චායාරුප.

thumb150_aaaa_5thumb150_thumb80_a_3_1thumb150_Untitled-1athumb150_Untitled-b

නඩු තීන්දුව.

http://www.janasansadaya.org/uploads/files/02-%20298-2005.pdf

Advertisements