අයි එස් අයි එස් අලුත්ම වීඩියෝව

3054ඔහු බ්‍රිතාන්‍ය ජනමාද්‍ය වේදියෙකි. නම ජෝන් කන්ටිලිය. 2012 නොවැම්බර් මස ඔහුව සිරියාවේදී පැහැර ගනු ලැබිණි. ඒ මරා දැමුණු මද්‍යවේදී  ඇමෙරිකානු ජාතික ජේම්ස් ෆෝලි සමගය. ඔහුව අයි එස් අයි එල් විසින් මරා දැමුනේ කැමරාවක් ඉදිරිපිටදීය. කන්ටලී ඇතුළුව අවම වශයෙන් සරණාගතයින් 06 දෙනෙකු අයි එස් අයි එල් විසින් ඉරාකයේ සහ සිරියාවේ රදවාගෙන සිටින බව වාර්තා වේ. කන්ටලී 46 හැවිරිදි වියේ පසු වේ. ඔහු වීඩියෝවේ මලානික කළු ඇදුමින් සැරසි සිටියි. මේ හා සමාන කන්ටිලි සිටින වීඩියෝවක් 2015 පෙබරවාරි මසද නිකුත් විය. ඔහු එක්සත් ජනපද ජනපති බැරක් ඔබාමා හාස්‍යට බාජනය කරනු ලැබේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2016/mar/19/british-photographer-john-cantlie-appears-in-new-isis-video

One thought on “අයි එස් අයි එස් අලුත්ම වීඩියෝව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )