මියන්මාරයේ ජනපති ලෙස සුකී විශ්වාසවන්තයෙක්.

a89ffb15a41c4f1fbca6ca635f167201_18ඔහු හිටින කියවුය. වයස අවුරුදු 69 කි. මියන්මාරයේ ජනපති ලෙස තේරී පත්වී තිබේ. ඔහු අයුන් සාන් සුකීගේ සමීපතම විශ්වසවන්තයෙකු වේ. ඔහුව තොරා ගත්තේ පාර්ලිමේන්තුවයි. ඒ තිරිසන් හමුදා පාලනයෙන් දශක ගණනාවකට පසුව වේ. අගහරුවදා සිදුවූ ඔහුගේ පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය සදහා යන ගමනේ අලුත්ම පියවර වේ. සු කිට විවස්ථාවට අනුව ජනපති විය නොහැක්කේ විදේශිකයකු හා විවාහ වී සිටින බැවිනි. නමුත් ඇය ප්‍රකාශ කරන්නේ තමන් ආණ්ඩුව පාලනය කරන බවය. සුකී අගමැති වේද යන සැකය පවතියි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/03/close-suu-kyi-confidant-elected-myanmar-president-160315055816603.html

Advertisements

One thought on “මියන්මාරයේ ජනපති ලෙස සුකී විශ්වාසවන්තයෙක්.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: