ඉන්දියාවේ ඔසප් මිනිසා.

Captureසියල්ල ආරම්බ වුයේ 1998 දිය. ඔහු අරුනාචලම් මුරුගනතම්ය. දකුණු ඉන්දියාවේ දුප්පත් අත්කම් නිෂ්පාදන කරන දෙමාපියන් යුවලකට දාව ඉපදිණි. ඔහුගේ බිරිද සනීපාරක්ෂක තුවා මිල අදික බැවින් ඔසප් සමයේ පාවිච්චි කලේ වැරහිලි රෙදිය. මේ තත්වය ගැන මුරුගා කම්පනයට පත් විය. ඔහු ඒවා නෂ්පාදනය කිරීමට යුහුසුළු විය. ආරම්බයේදී කර්තවිය දුෂ්කර නමුත් ඔහු අවසානයේ සියල්ල ජය ගත්තේය. ඔහු සන්පරක්ෂක තුවා නිෂ්පාදනයට යන්ත්‍රයක්ද නිර්මාණය කළේය. එම යන්ත්‍ර 1300 ක් ප්‍රාන්ත 27කට අලෙවි කර ඇත. හෙතෙම වඩාත් වැඩියෙන් සමාජ නවීකරණයක් කල පුද්ගලයකු ලෙස මුළු ලෝකයේම හැදින්වේ. 2014 ටයිම් සගරාව නම් කල වඩාත්ම බලපෑමක් කල හැකි ලෝකයේ පුද්ගලයින් 100 දෙනා අතරට ඔහුව නම් කර තිබිණි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://interactive.aljazeera.com/aje/shorts/india-menstruation-man/index.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: