හිරුනිකාට අවවාද කෙරේ.

image_1456808547-604ec6b9a7

හිරුනිකාගේ පියාගේ ගාතන නඩුව මහා අදිකරණයේ ඇසෙමින් තිබියදී ඇගේ පැමිණීම ගැන අදිකරණය ඇයට දැඩිව අවවාද කොට ඇත. මෙය අදිකරණයට අපහාසයක් විය හැකි බවටද අවවාද කර තිබේ. හිරුනිකා නීති සාදන තැන සිටින ඉහලම පුරවැසියෙකි. ඇය සාමාන්‍ය වැසියෙක් නොවේ. වෙනදා මෙවැනි අනතුරු ඇගවීම් වලට වැඩියෙන් ගොදුරු වන්නේ යමක් කමක් කල නොහැකි පිඩිත ජනතාවයි. මේ ප්‍රවණතාවය ඉතා හොදය. නිතිය මත පාලනය නැතිනම් නීතියේ ආදිපත්‍ය ආරම්බ කල යුත්තේ රටේ ඉහලම තැනිනි. හිරුනිකාටද නිතිය නීතියයි.

http://www.dailymirror.lk/106167/Courts-issues-stern-warning-to-Hirunika

One thought on “හිරුනිකාට අවවාද කෙරේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )