ebfbe9d3b12d40aca33ac74c7e337d7a_182011 දි පන්ජාබ් ආණ්ඩුකාර සල්මන් ටසීර් මරා දැමිණි. ඔහු පකිස්ථානයේ දෙවාපහස නීති ප්‍රතිසංස්කරණය කිරීමට උත්සහ කළේය. මේ පිලිබදව වරදකරු වී එල්ලා මරා දැමුනේ මුම්ටස් කඩිරිය. ඔහුව එල්ලා මරා දැමුනේ රාවල්පින්ඩි හිරගේදරකදීය. ඒ සදුදා උදසනය. මුම්ටස් බොහෝ අදාරකරුවන්ට වීරයෙකු විය. සල්මන් මරා දැමුනේ පකිස්ථාන අගනුවර වූ ඉස්ලාමාබාද් හිදීය. බොහෝ අය ටාසීර් ව දුටුවේ දේව අපහාසයකු ලෙසය.

මේ ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/02/pakistan-hangs-anti-blasphemy-law-governor-assassin-160229022556488.html

Advertisements