“සමලින්ගිකයින් මරා දැමිය යුතුයි”

2516ඉන්ස්ටග්රම් සමාජ මාද්‍ය හරහා මෙසේ කියන්නේ බොක්සින් ශුරයකු වූ මන්නි පකියෝය. ඔහු කිවේ සමලින්ගිකයින් සතුන්ට වඩා නරක බවය. මෙම කියමන නිසා ඔහුට ඉතා දැඩි දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදු විය. පැය දෙකකට පමණ පසුව ඔහුගේ මෙම කියමන සමාජ මාද්‍ය මගින් මකා දැමිණි. පසුව ඔහු මුණු පොතෙන් මේ ගැන සමාව ඉල්ලා සිටියේය. ඔහු සමාව අයදමින් කියා සිටියේ තමන් සමලිංගික පුද්ගලයින් හෙලා නොදකින බවත් සමලිංගික විවාහ වලට පමණක් විරුද්ද වන බවත්ය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.theguardian.com/sport/2016/feb/19/manny-pacquiao-boxing-gay-people-instagram-nike

One thought on ““සමලින්ගිකයින් මරා දැමිය යුතුයි”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )