2400වසර 43 ක හුදකලා සිරගත කිරීමෙන් පසුව ඇල්බට් වුද්ෆොක්ස් නිදහස ලබයි. මේ එක්සත් ජනපදයේ දිර්ගතම හුදකලා සිරගත කිරීම වේ. මෙය වදහිංසා පැමිණවීමක් ලෙසද සලකනු ලැබේ. ඔහු නිදහස ලැබුවේ ලුසියානා සිරගේදරිනි.ඔහු සිරගත කෙරුනේ 1972 දි බන්දනාගාර නියාමකයෙකු ගාතනය කිරීම සම්බන්දයෙනි. ඔහු තම නිර්දෝෂී බව කියා සිටි අතර සිකුරාදා එනම් සිය 69 වෙනි උපන්දිනය දා නිදහස ලැබුවේය. ඔහුට දශක 04 ක් තිස්සේ කිසිදු අර්ථාන්විත මානව සබදතාවක් හිමි නොවිණි. ඔහු සැම දිනකම පැය 23ක් කුඩුවේ සිටි අතර එලියට වියායාම සදහා ගිය පයක පමණ කාලයේදීද මානව සබදතා නොවිණි.  නිදහසින් පසු ඔහු කියා සිටියේ තමන් ඇමෙරිකාවේ හුදකලා සිරගතව සිටින 80,000 ක් දෙනා වෙනුවෙන් සටන් වදින බවය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/us-news/2016/feb/19/albert-woodfox-released-louisiana-jail-43-years-solitary-confinement

Advertisements