efba4960355e400cbb6e3872073aecf6_18a31d2b9d079340ed8b721dc5a6a3dd0f_18005ade8f782a4bc4bb7696097871054f_18සරණාගත කාන්තාවගේ සහ ගැහැණු ළමයාගේ තත්වය පිරිමින්ගේ තත්වයට වඩා අතිශයින් දුෂ්කරය. ඔවුන්ට සරණාගත කදවුරු වල නිදා ගත නොහැක. පිරිමි සහ ගැහැණු නිදා ගන්නේ එකටය. සනීපාරක්ෂක පහසුකම් බාවිතයට ගන්නේද එකටය. කාන්තාවන් සහ ගැහැණු ළමුන් නිරතුරුව ලිංගික අතවර වලට පාත්‍ර වෙති. කාන්තාවන් වැඩි දෙනෙක් ලේ වහනයට සහ ගබ්සා කිරීම් වලට ගොදුරු වේ.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2016/02/life-female-refugee-don-trust-160210092005932.html

Advertisements