ඩේන්මාකයේ මුස්ලිම් පල්ලි වලින් පුරුෂාදිපත්ය පලවාහැරේ.

2280ඩේන්මාකයේ කාන්තාවන් නායකත්වය දරන මුස්ලිම් පල්ලි විවුර්ත කෙරේ. එහි සියලු ඉමාම්වරු කාන්තාවන් වේ. සිකුරාදා යාඥ හැර එම පල්ලි වල සෙසු සියලු කටයතු පිරිමි සදහාද විවුර්ත බව පැවසේ. මෙය මෙතෙක් පැවතී පුරුෂාදිපත්යට අබියෝග කිරීමකි. ස්කැන්දිනේවියාවේ ප්‍රථම කාන්තා මෙහෙයවන මුස්ලිම් පල්ලිය කෝපන්හේගන් හි විවුර්ත කෙරිනි. මේ තත්වය විවාදයට සහ සාකච්චාවට විවුර්තව පවතී.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2016/feb/12/women-led-mosque-opens-in-denmark

One thought on “ඩේන්මාකයේ මුස්ලිම් පල්ලි වලින් පුරුෂාදිපත්ය පලවාහැරේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )