යහ පාලනය යන මග.

is

  1. ජාතික ගිය.
  2. හුසේන් කුමරුගේ පැමිණීම
  3. නීතිපති

68 වන නිදහස් සමරුව අවසානයේ ජාතික ගිය දෙමල බසින් ගායනා කෙරිණි. මෙය ජාතින් අතර සන්හිදියාවට හොද ප්‍රවෙශයෙකි. එය නිදහස් උත්සවය ආරම්බයේ සිංහල ගිය සමග ගායනා කෙරුනේ නම් වඩාත් හොදය. කෙසේ නමුත් මේ පිළිබද පුර්ව ගවුරවය යහ පාලන ආණ්ඩුවට හිමිවිය යුතුය. ජාතික කොඩියේද ඇතැම් ලක්ෂණ වෙනස් විය යුතුව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහා කොමසාරිස් හුසේන් කුමරු ලංකාවට පැමිණ තිබේ. අද රටේ පවත්නේ එදා නවනිදින් පිල්ලේ මහත්මිය පැමිණියාට වඩා සම්පුර්ණයෙන් වෙනස් තත්වයකි. නමුත් උතුරු නැගෙනහිර තත්වය යම් තත්වයකට වෙනස් වුවද ශ්‍රී ලංකා පොලිසියේ අක්රමිකතා සහ වදහිංසා පැමිණවීම් වල අඩුවක් නැත. රාජපක්ෂ පාලනයේදී නිර්වින්දනයට ලක්වූ ජනතාවගේ බිය දැන් පහව ගොසිනි.

හිටපු නීතිපති විශ්‍රාම ගියේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නියෝගය ලබා දෙමිනි. එහි ගැටළු තිබුනද එය ඉතා හොද ප්‍රවණතාවයකි. නීතිපති මහජන සේවකයෙකි. මහජනතාවට සිය දුක්ගැනවිලි සම්බන්දයෙන් ඔහුව ස්රිජුව අාමන්තරණය කල හැක. නව නීතිපති පත් කිරීම මෙතරම් ප්‍රමාද ඇයි? මේ ගැන වහාම පියවර ගත යුතුය.

ප්‍රශ්න ඇත. නමුත් යහ පාලනය යන ගමන අසුබ නැත.

One thought on “යහ පාලනය යන මග.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )