දකුණු කොරියාව බිමත්කමින් ලොව පළමු තැනට.

1ca2106b891a4458b008808b12d35553_184b81834c800e48ee95e14c9ea1932774_18fd766a2608d0496fa89860c3363614f0_18

ලොව අන් කිසිදු රටකට වඩා බිමත් මිනිසුන් සිටින්නේ දකුණු කොරියාවේය. එය නොබෝකලකින් නතර වෙයිද සිතිය නොහැක. දකුණු කොරියානු පුද්ගල ජිවිත තුල බීමත්කම අනිවාර්ය අංගයක් වී ඇත. එහි මත්පැන් ලාබය. මිනිසුන් ආතතිය පාලනය කිරීමට මත්පැන් වලට පුරුදුව තිබේ. දකුණු කොරියාවේ වැඩ කරන පැය ගණනය අන් සැම රටකමටම වඩා වැඩිය. හාල් වලින් සදු සොජු නම් ස්ප්‍රිතු විශේෂය මෙහිදී වැඩි වශයෙන් පරිබෝජනය කෙරේ. මෙය දැන් එරට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2016/02/country-world-worst-drink-problem-160202120308308.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )