ඔබාමා පළමු වරට ජනාදිපති ලෙස මුස්ලිම් පල්ලියකට.

Capture

එක්සත් ජනපදයේ ජනාදිපති බැරක් ඔබාමා ජනාදිපති ලෙස ප්‍රථම වරට එක්සත් ජනපදයේ මුස්ලිම් පල්ලියකට යයි. ඔහු එහිදී කියා සිටියේ තමන්ට මුස්ලිම් ඇමෙරිකන් වරුන්ට එරෙහිව දේශපාලන පුච්චම් නොමැති බවයි. බදාදා ඔබාමා බ්ලටිමෝර් සමාජයට ගියේය. එම සරසවියට මුස්ලිම් පල්ලියක් සහ බාලන්ශයේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පාසලක් අයත් වේ. ඔහු කියා සිටියේ මුස්ලිම් ඇමෙරිකානුවන් ටික දෙනෙකුගේ ක්‍රියා හේතුවෙන් ඉල්ලක්කයට සහ දෝෂාරෝපණයට ගොදුරු වන බවය. මෙම අවස්ථාවට පළමු වරට හිස් ආවරණයක් සහිතව 2016 ඔලිම්පික් තරග වැදීමට නියමිත කාන්තාවද සහබාගි වුවාය.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/02/obama-visit-president-mosque-160203151341671.html

One thought on “ඔබාමා පළමු වරට ජනාදිපති ලෙස මුස්ලිම් පල්ලියකට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )