912e0d5a9b034e6f91680b7c18c37006_18විකිලිස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ගේය. ඔහු එක්සත් ජනපද රහස්‍ය තොරතුරු හෙළි කල බවට චෝදනා ලැබිය. අසන්ගේ කියා සිටින්නේ එක්සත් ජාතින් තම අබියචනය ප්‍රතික්ෂේප කළහොත් තමන් අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් වන බවය. ඔහු මෙම ඉල්ලීම කරන්නේ බ්‍රිතාන්‍ය බලදාරින්ගෙනි. තම නඩුව පිළිබද එකසත් ජාතීන්ගේ තීරණය සිකුරාදා මද්‍යානයේ ලැබීමට නියමිත බව අසන්ගේ වැඩි දුරටත් කියා සිටි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/02/cannabis-combat-cancer-160204065001253.html

Advertisements