පිළිකා වලට ගංජා හොදද?

6f0ff3da85e64042b392689b3b5eece9_18අද ලෝක පිළිකා දිනයයි. විද්‍යාඥයින් මියන් යොදා ගෙන ගංජා සමග කල පරීක්ෂණ වලදී එය පිළිකා සුව කරන බවටත් අතුරු අබාද අඩු බවටත් බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිපල ලබා දි තිබේ. නමුත් මේ තත්වය මනුෂ්‍යයින් සම්බන්දයෙන් යොදා ගැනීමට තවමත් කල් මදිය යන්න ඔවුන්ගේ අදහස වී තිබේ. පිලිකා සදහා ප්‍රතිකාර ක්‍රම වන රෙඩියේෂණ සහ චිමොතෙරපිය් නිරෝගී සයිල විනාශ කරන බැවින් ලොව පුරා විද්‍යාඥයින් සුවාබාවික ප්‍රතිකාර කෙරෙහි යොමුවී තිබේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/02/cannabis-combat-cancer-160204065001253.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )