720ඔහුට වයස අවුරුදු 10 කි. නම වසිල් අහමඩ්ය. ඔහු ප්‍රථමික පාසලට යමින් සිටියදී තලිබාන්වරු ඔහු මරා දැමුහ. හේතුව ඇෆ්ගනිස්ථානයේ ආණ්ඩුවට පක්ෂ හමුදා වලට ක්‍රියා කාරී ලෙස සහබාගි වීම ගැන පලිගැනීමය. තලිබාන්වරුන්ගේ වෙඩි උණ්ඩ දෙකක් ඔහුගේ හිස පසාරු කරගෙන ගියේය. ඔවුන් සිය වෙබ්අඩවිය ඔස්සේ ගතනයේ වගකීම බාර ගත්හ. ජනාදිපති අෂ්රෆ ගානී ළමුන් යුද කටයුතු වල යෙදීම ගැන දැඩි නියෝග පැනවිය. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ ඉතා සෙමින්ය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2016/feb/03/wasil-ahmad-the-10-year-old-hero-murdered-by-the-taliban

Advertisements