සිකා වයිරසය එබෝලාට වඩා දරුණුයි.

3843

සවුක්ය විශේෂඥයින් මෙසේ කියයි. එනම් එබෝලාට වඩා සිකා වයිරසය බරපතල ව්ශ්විය සවුක්ය තර්ජනයකි. ලතින් ඇමෙරිකාවේදී සිකා වයිරසය සොයා ගැනිණි. එබෝලා පැතිරගියේ අප්රිකාවෙදිය. එයින් මියගිය සන්කයාව 11000 කට වැඩිය. එබෝලා සමග සැසදීමේදී මෙතෙක් සිකා වයිරසය සදහා එන්නතක් සොයාගෙන නැත. මෙය ශරීරගත වූ 80%ක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. මෙය ඓදිස් ඉජිප්ටි යන මදුරු විශේෂය මගින් බෝවේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2016/jan/30/zika-virus-health-fears

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )