අයි එස් අයි එල් තවත් මිනීමරු වැඩක්.

de7415038b574197b08675de3566084a_18

රමාදී අසල ඉරාක සොල්දාදුවන් දුසින් ගණනක් අයි එස් අයි එල් විසින් මරා දමන ලදී. ඉරාක හමුදා ස්ථාන දෙකකට මරාගෙන මැරෙන කාර් බෝම්බ දෙකක් එල්ල විය. මෙහිදී ඉරාක සොල්දාදුවන් සහ ආණ්ඩුවට හිතවත් ගෝත්‍රික සටන්කරුවන් 55 ක් පමණ මියගොස් තිබේ. ඉරාක හමුදා මල සිරුරු 40 ක පමණ විශාල සමුහ මිනිවලක් රමාදී හි සොයා ගැනීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය දියත්විය. සමුහ මිනි වලේ කාන්තා සහ ළමා සිරිරු විය. තවද එහි සිවිල් වැසියන් හා පොලිසියද වූ බව කියවේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/01/isil-bombs-kill-dozens-iraqi-soldiers-ramadi-160127102416122.html

One thought on “අයි එස් අයි එල් තවත් මිනීමරු වැඩක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )