සිකා වයිරසය.

9c6bfb78596346e5976fcaa228eaa88c_18

සිකා වයිරසය පැතිර ගිය රෝගී ගණන මිලියන 04ක් පමණ වේ. මෙය මදුරුවන්ගෙන් බෝවෙන බව කියති. මෙය ජාත්‍යන්තරව කඩිනම් සවුක්ය පිළියම් අවශ්‍ය දෙයක්ද යන්න තීරණය කිරීමට ලෝක සවුක්ය සංවිදානය පියවර ගනිමින් සිටි. වයිරසය පැතිර ගිය රටවල් ගණන සහ බුමි ප්‍රමානය 23ක් පමණය. මෙය මුල්වරට 1947 දි උගන්ඩාවේදී සොයා ගනු ලැබිණි. සිකා වලටද ඩෙංගු මෙන් නිශ්තිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් නොමැත. විද්‍යාඥයෝ වසර ගණනාවක් ඩෙංගු වැක්සිනයක් සොයා ගැනීමට උත්සහ කලද එය වියර්ත විය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/01/mosquito-born-zika-virus-spreading-explosively-160128130744449.html

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )